Sanda Thaniwela Ahase Chords
Anjalin Gunathilaka
Last Played 23/02/2026 17:05
Play Count 6089 Contributor: Dinesh Wajirage
Play Count 6089 Contributor: Dinesh Wajirage

View +9 more Anjalin Gunathilaka Chords
Chord Diagrams for 'Sanda Thaniwela Ahase' song:
[Adlib] ------------------------------ A සඳ තනිවෙලා අහසේ G හිරු තනිවෙලා A උතුරා ගැලූ ගඟුලක් G A අද වියළිලා [Intro] ------------------------------ |A |- |G |Bm | |G |Em |G |A | [Chorus] ------------------------------ A සඳ තනිවෙලා අහසේ G හිරු තනිවෙලා A උතුරා ගැලූ ගඟුලක් G A අද වියළිලා [Inter] ------------------------------ |A |- |G |- | |- |A |- | | [Verse 1] ------------------------------ A පියමන් කළ දෙදෙනෙක් G D සෙවණක් බලා G A පැතුමන් බිඳී නිවසක් G A ඈත සුන් වෙලා A C#m පියමන් කළ දෙදෙනෙක් Bm D සෙවණක් බලා G A පැතුමන් බිඳී නිවසක් G A ඈත සුන් වෙලා [Verse 2] ------------------------------ A උයනක් පිරී පිපි මල් G D අද පරවෙලා G A විහඟුන් ගැයූ ගී වැල් G A අද නැති වෙලා A C#m උයනක් පිරී පිපි මල් Bm D අද පරවෙලා G A විහඟුන් ගැයූ ගී වැල් G A අද නැති වෙලා
9 More Songs by Anjalin Gunathilaka:
Sanda Thaniwela Ahase Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.